Poem #02 - Mihimatha Suwada












මිහිමත සුවද රැදි කුසුම
නුඹ විය අන් සෙවනක සුවද දුන්
මතකය නුඹ විය
මා මනස තුල වියපත් වුන
සිතිවිලි අවදි වී පවසන මියුරු වදනක
කෙලවර නුඹ රැදි සිහිනෙක
එය සිහිනයක් පමනක් විය සැබෑ නොවන

පද රචනය : මලීශ_අතපත්තුॐ
Watch Youtube



►LET'S CONNECT:
E mail   : MrSantaOfficial@gmail.com
Facebook : http://www.facebook.com/MrSantaOfficiall
YouTube   : https://www.youtube.com/c/MrSanTaOfficiall
Viber         : https://bit.ly/39EUYAM
Patreon     : https://www.patreon.com/MrSantaOfficial