Poem #03 -Wesak Greetings












පහනින් පහන ආලෝකය දැල්වේවා
දස දෙස පුරා පින් සිතුවිලි පැතිරේවා
වෙසක් සදින් ලොව ඝන දුරු නිවේ වා
පින්බර වෙසක් ආසිරි සැම හට වේවා

දුක්බර හදවත් සතුටින් පිරේත්වා
සිල් සුවදින් රට රක්ෂා කරත්වා
වසංගතය ඉක්මන් දුරු කෙරේත්වා
බුදු සමිදුනේ ලංකා රට රකිත්වා

පද රචනය : #නිමේශා_G_හිංකෙන්ද_ॐ

Watch Youtube